Home Tech News Asus Taiwan Coverage 2020
Tech News

Asus Taiwan Coverage 2020

Share
blank
Share

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Asus APAC 2020 සදහා PC Guide LK අපට එක්වෙන්න අවස්ථාව උදා උනා. Asus මහගෙදර තායිවානයට ගිහින් Asus Brand එක නිර්මාණය වෙන හැටි Research and development වගේම Asus HQ එකත් බලන්න යන්න අපට හැකි උනා.

Asus HQ එකට ගිය වෙලාවෙ ඔවුන්ගෙ අළුත්ම Innovations එක්ක launch කරන products First hand experience කරන්න අපට හැකි උනා.

Asus HQ Tour with Latest Products

Asus එක්ක තායිවාන් ගිය ගමනෙදි අපට වටපිටාවෙ ඇවිදින්න අවස්ථාව ලැබුන. මෙතනදි වෙනස්ම Experince එකක් විදිහට තායිවානයේ Shopping Mall එකක තිබුන Asus Gaming Cafe එක වෙනම අත්දැකීමක් උනා.

ROG Gaming Cafe

අපේ Full Asus Taiwan Tour එකේ Videos බලන්න Play list එක මෙන්න – Link

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...