Home Games කැමති Games Play කරන්න Powerful Computers ඕනනැති අනාගතය
Games

කැමති Games Play කරන්න Powerful Computers ඕනනැති අනාගතය

Share
Share

Video Games Play කරන්න නම් අළුත්ම Console එකක් phone එකක්, නැත්නම් හොද PC එකක් තියෙන එක අනිවාර්ය දෙයක්. මේ වෙනකොට පුංචියට දකින්න ලැබෙන Ai Game Engines එක්ක නම් මේ දේ වෙනස් වෙන්න බොහොම ලග වෙන්න පුළුවන්.

Dynamic labs වලින් මේ වෙද්දි අපට කැමති prompt එකක් Type කරල Play කරන්න පුළුවන් GTA සහ CAR Racing Demo දෙකක් online ලබාදීල තියෙනව. මේව තවමත් හොදම තත්වයේ නැති උනත් Ai Game Engine එකක් ගැන අදහසක් ලබාගන්න හොදටම ප්‍රමාණවත්.

අනාගතයෙ Tab එකකින් Ai Game Engine Server එකකට Connect වෙලා අළුත්ම Games Stream කරන් Play කරන තත්වයක් (අපි දැන් Video බලනව වගෙ) උදාවෙන්න පුළුවන්. එහෙම උනොත් තවදුරටත් අවුරුද්දෙන් අවුරුද්ද GPU, CPU , Computers ගන්නව වෙනුවට Monthly Subscription එකකින් Game ගහන්න පුළුවන් වේවි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...