Home Tech News Internet YouTube වෙතින් හදුන්වා දෙන නවතම co-hosted livestream පහසුකම
Internetsocial mediaTech News

YouTube වෙතින් හදුන්වා දෙන නවතම co-hosted livestream පහසුකම

Share
blank
Share

පසුගිය වසරේදී නිවේදනයක් නිකුත් කර තිබුනත් එය මේ වසර දක්වා කල්දමා YouTube සමාගම ඔවුන්ගේ නවතම විශේෂාංගය වන Go Live Together නම් co-host live streams එළිදැක්වූවා. subscribers 50 වැඩි ප්‍රමානයක් ඇති ඕනෑම අයෙකුට iOS සහ Android ජංගම උපාංගවලින් ඔවුන් සමඟ live stream එකක් සදහා වෙනත් අයට ආරාධනා කිරීමේ හැකියාව පවතිනව.

මෙහි host හට එකම live stream එකක් තුලදී එයට පැමිනෙන නව ආරාධිතයන් මාරු කිරීමේ පහසුකම තිබෙනව. co-streams, schedule කිරීම පරිශීලකයන්ට YouTube desktop app එක මගිනුත් සිදුකල හැකි වුනත් stream එක පැවැත්වීමට නම් host සහ guest යන දෙදෙනාටම ඔවුන්ගේ ජංගම දුරකතන බාවිතා කරන්න සිදුවෙනව.

මෙය බාවිතා කිරීමට සිදුකල යුත්තෙ YouTube app එකෙහි Create මත ක්ලික් කර එහි එන Go Live Together මත ක්ලික් කිරීම පමනි. ඉන්පසු stream එක පිලිබද විස්තර ඇතුලත් කිරීමෙන් පසු Invite a co-streamer මත ක්ලික් කර ඔවුන් ලබාදෙන ලින්ක් එක වෙනත් co-streamer කෙනෙක් වෙත යවා stream එක ආරම්බ කරන්න පුලුවන්.

මෙහි සිදුකරන stream එකක් තුලදී ආරාධිතයන් යම්කිසි community guidelines කඩකිරීමක් සිදුකලොත් එහි වගකීම host හට බාරගැනීමට සිදුවෙනව. මෙමගින් Hosts කරන පරිශීලකයන්ට live stream එක අතරතුරේදී ඇඩ් පෙන්වීම මගින් මුදල් ඉපයීමේ හැකියාවත් ලැබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...