Home Tech News software 2024දී නිකුත් වෙන Windows 12
softwareTech NewsUpdates

2024දී නිකුත් වෙන Windows 12

Share
blank
Share

Microsoft සමාගම ඔවුන්ගේ ප්‍රධානම PC Operating System වන Windows OS එක වැඩිදියුණු කිරීම සහ නිකුත් කිරීම වසර තුනෙන් තුනට සිදුකරන්න යනව. මේ අනුව මීලග Windows පද්ධතිය Windows 12 වන අතර එය 2024දී නිකුත් කෙරෙනු ඇති.

Microsoft සමාගම මින් පෙර සිදුකල වසර 3කට වරක් ප්‍රධාන OS version upgrade එකක් කිරීම හා ඒ අතරතුර OS Updates ලබාදීම අතහැරියේ 2015දී Windows 10 නිකුත් කිරීමත් සමගයි. Windows as a service යන model එක ඉලක්ක කර ගනිමින් සිදුකල මේ වෙනස සමග, වසර 3කට වරක් නව සංස්කරණයක් වෙනුවට වසරකට දෙවතාවක් Major Updates ලබාදීම සිදුකෙරුනා. මේ සමගම Windows 10 යනු 2015දි සදහන් කල ආකාරයට අවසාන Major Windows version එක බවට තහවුරු වීම සිදුවුනා.

කෙසේ වෙතත් 2021 වසරේදී Microsoft සමාගම Windows 11 නිකුත් කරන්නේ ඒ වනවිටත් Plan කර තිබූ Windows X version එක සහ තවත් ප්‍රධාන කොටස් කීපයක්ම එකතු කරමින් නව OS එකක් නිර්මාණය කරමින්. මේ සමගම වාර්ෂිකව Updates ලැබෙන OS බවට Windows 10 සහ 11 පත්වුනා.

කොහොම වෙතත් මේ වනතෙක් Windows 11.1 Windows 11.2 ලෙස Updates නිකත් නොකිරීම සහ මින් පෙර සිදුකල ලෙස Windows 11 අවසන් OS ලෙස ප්‍රකාශ නොකිරීම යන හේතු මත, Windows 12 බොහෝවිට 2024දි නිකුත් වනු ඇති බවට සැක කල හැකි වෙනව.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...