Home Tech News Mobile Phone එකට ආපු Fidget Spinner
Tech News

Mobile Phone එකට ආපු Fidget Spinner

Share
blank
Share

Fidget spinner කියන්නෙ කෙටි කාලයක් ඇතුලත ලොකු පොඩි හැම දෙනා අතරම පැතිරිලා ගිය තවත් උන්මාදයක් කියන්න පුලුවන්. මේක සාමාන්‍ය model එකෙන් පටන් අරන් දැන් Bluetooth speaker පහසුකම් තියෙන LED lighting system තියෙන model දක්වා විවිධ මිළ ගණන් වලට තියෙනව.

මේ උන්මාදය වෙළද ලෝකය කොච්චර හොදින් තේරුම් ගත්තද කිව්වොත් දැන් මේ fidget spinner එක mobile phone එකක් විදිහටත් නිපදවල තියෙනව. Hong Kong වල තියෙන Chilli කියන සමාගම තමයි මේ K188 කියන mobile phone fidget spinner එක නිර්මාණය කරන්න මුල් වෙලා තියෙන්නෙ. මූලික අංග වෙන Call / SMS / bluetooth සහ අගල් 1.4 ක screen එකක් තියෙන මේ Mobile එකේ 32MB මතකයක් තියෙනව, ඒ වගේම SD card එකක් හරහා 8GB දක්වා මතකය expand කරගන්නත් පුලුවන්.

දැනට $20 කට ඉන්දියාවෙ අලෙවි වන මේ phone එක Amazon හරහා දැනට මිලට ගන්න පුලුවන්.  සමහරවිට ලගදිම අපටත් මේක මිලදීගන්න පුලුවන් වෙන්න පුලුවන්.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...