Piss Off යනු Emmanuel Crispi විසින් develop කරන, PolyMess සමාගම මගින් ප්‍රකාශයට පත් කරන ලද funny, multiplayer ගේම් එකක් වේ. මෙහි concept එක සරල වූවත් විහිළුවෙන් පිරිණු ගෙම් එකක් වේ. ක්‍රීඩකයන්ට තමන් කැමති ආකාරයට සැකසූ characters control කරමින් pee, spit, and corrode poop මගින් තම මිතුරන්ට පහර දිය හැකියි.
ගෙම් එකටම unique වූ physics system එකක් develop කර ඇති අතර ගෙම් එක තුල slippery surface එකක මඩ වලක ගමන් කරන විට නැත්තන් ප්‍රතිවාදියෙක් බිම හෙලන විට මේ සෑම කියාවකදීම funny experience එකක් ලැබෙන විදිහට ගෙම් එක develop කර ඇත.
character එක කාලයත් සමග විනාශවන අතර හිසකෙස් ටිකෙන් ටික නැතිවෙන ලෙස ගෙම් එක develop කර ඇත. මෙය players ලට ඉතා හොද visual experience එකක් ලබා දෙයි.
ගෙම් එක එකවර හතර දෙනෙකුට play කර හැකි අතර ඉදිරි updates වලින් online games පහසුකම ලබාදෙන බව සදහන් වේ.
අනපෙක්ෂිත පාලනයන්, “ammo” නැවත පිරවීමට අවට ජල ප්‍රභවන්ගෙන් ජලය උරා ගැනිම වැනි හැකියාවන් ගෙම් එක තුල ක්‍රිඩකයන්ට හිමිවේ.
2025 ලතින් ඇමරිකානු ගේම් ප්‍රදර්ශනයකදී ගෙම් එක පිළිබදව තොරතුරු අනාවරණය කල අතර මෙම ගේම් එක IGN සහ GameGrin වැනි මාධ්‍යවලින්ද දැඩි අවධානයක් ලැබීය. නිකුත් වීමට නිශ්චිත දිනයක් දැන්වී නොමැතිව තිබුණද, මේ වනවිට Steam හිදී Wishlist එකට එකතු කළ හැකිය.
ඔබ Gang Beasts, Human: Fall Flat, හෝ Totally Reliable Delivery Service වැනි ගේම් වලට කැමති කෙනෙකු නම් Piss Off ඔබට අතිවිශිෂ්ට තේරීමක් විය හැකියි.














Leave a comment