Home Tech News Claude Ai , VS Code Extension එකක් ලෙස නිකුත් වෙයි !
Tech News

Claude Ai , VS Code Extension එකක් ලෙස නිකුත් වෙයි !

Share
blank
Share

Claude AI යනු Anthropic සමාගම විසින් නිපදවන ලද දියුණු conversational ai එකකි. නවතම Claude 4 model එක මගින් Programmers ලා වෙනුවෙන්ම විශේෂාංග කිහිපයක් ඇතුලත් වී තිබේ.එනම් මෙයින් code generate කිරීම,code debugging කිරීම වැනි කටයුතු ඉතාමත් පහසුවෙන් හා නිවැරදිව සිදු කිරීමේ හැකියාව පවතී.

මීට දින කිහිපයකට පෙර Anthropic සමාගම විසින් Claude Ai හි Visual Studio Code Extension(Claude code for vs code) එකක් නිකුත් කරන ලද අතර මෙමගින් Developersලාට තවත් පහසුවෙන් Claude සමග ගනුදෙනු කිරීමට ඉඩ ලැබුණී.මෙම Claude Extension එක මගින්,

  • Code files නිර්මාණය කිරීම සහ edit කිරීමට
  • AI guidance සමඟ Commands execute කිරීමට
  • Real-time code suggestions ලබා ගැනීමට
  • Bug fixes සහ optimization suggestions ලබා ගැනීමට

වැනි බොහෝ කාර්යයන් පහුවෙන් සිදු කරගත හැක.

මෙම Extension එකට VS Code හි Verified Badge එක සහිත නිසා කිසිදු ගැටලුවක් නොමැතිව Install කර භාවිතා කිරීමේ හැකියාව පවතී.තවද අනෙත් conversational ai සමග සංසන්දනය කිරීමේදී මෙහි code ලිවීමේ speed එක වැඩි අතර AI suggestions නිසා bugs අඩුවේ.Claude AI extension විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වන්නේ Web development projects ,Data analysis සහ machine learning ,API development වැනි කටයුතු සදහාය.

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...