Home Tech News Phones අළුත්ම Harmony OS 2.0 තොරතුරු
PhonesTech News

අළුත්ම Harmony OS 2.0 තොරතුරු

Share
blank
Share

Huawei අයතනය විසින් december 16 වන දින Harmony OS 2.0 developer beta එළිදක්වන ලදි.තෝරාගත් Huawei දුරකථන වලට home-grown platform එකක් තුල පරික්ෂා කිරිමට චීන developers ලාට අවසර දි ඇත.පලමු Harmony OS දුරකථනය ලබන වසරේදි (2021) නිකුත් කරන බවට සමාගම විසින් දැනුම් දි ඇත.

චින sina tech වෙබ් අඩවිය වාර්තාකර ඇත්තේ Huawei P50 device එක Hormony OS එක සමග නිළ වශයෙන් පැමිණෙනු ඇති බවත් මෙම device එක Q1 2021 දි අපේක්ශා කරන බවත් ය.Home-built operating system එකක pre-installed version එක ලබාගත් මුල්ම Huawei දුරකථනය මෙය විය හැක.

මෙය සියලුම Huawei P50 series දුරකථන වලට අදාළ වෙයිද නැතිනම් තොරාගත් සුවිශේෂී P50 දුරකථන වලට පමණක් අදාළ වේව යන්න පැහැදිලි නැත.(ex : චීන සමාගම් වලට පමණක්)එසේ වුවද Huawei සමාගම කියා සිටින්නේ android apps run කිරිමට Hormony OS එකට හැකි බවයි.

මේ තුලින් harmony OS 2.0 මගින් ක්‍රියාත්මක වන ස්මාර්ට් දුරකථනයකට Google Mobile Services ඒකාබද්ධ කිරිමකින් තොරව Android Apps Run කිරීමේ හැකියාව තිබිය හැකි බව Huawei සමාගම ඉගි කිරීමක් කලත් එය කෙතරම් දුරට සාර්ථක වේදැයි ප්‍රකාශ කර නැත.

යුරෝපය වැනි රටවල Google Mobile Services පහසුකම නොමැති Huawei Smart Phone වලට ඇති ඉල්ලුම පහත වැටෙන තත්වය අනුව Huawei වෙළෙඳපොල කඩාවැටිමක් දකින්නට ඇති බවක් පෙනේ.

මේ නිසා Google mobile Support ඉතා ඉක්මණින් පැමිණෙන්නේ නැත්නම් තරගකාරී Harmony OS 2.0 එක වැඩි Apps Support එකක් සමග නිකුත් කිරීම Huawei සමාගමට එල්ලවී ඇති දැඩි අභියෝගයක් වේ.

Share

2 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...