Discord කියන ලෝක ප්‍රසිද්ධ chat app එක අලුත් security ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. සමාගම විසින් තහවුරු කරලා තියෙන විදියට, හැඳුනුම්පත් (Government ID) ඡායාරූප...
රොයිටර් පුවත් සේවයේ නව වාර්තාවකට අනුව පසුගිය සතියේ හැකර්වරුන් විසින් ක්‍රෝම් extensions ගණනාවක් hijack කර ඇත. මෙම ප්‍රහාරය මුලින්ම අවධානයට ලක්වූයේ සයිබර් ආරක්ෂණ...
මම මීට දින කිහිපයකට පෙර “සියැටල් වරායට සී-ටැක් ගුවන්තොටුපටලට Cyber ප්‍රහාරයක්” යනුවෙන් Article එකක් ලිව්වා, නමුත් මෙම ප්‍රහාරයට නිශ්චිත හේතුව ඒ වන විට...
සියැටල් වරාය ඉකුත් සෙනසුරාදා දින ප්‍රකාශ කලේ සියැටල්-ටකෝමා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දුරකතන පද්ධති සහ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්(Cyber Attack) එල්ලවී ඇති බවයි.අන්තර්ජාල සහ...
Online සේවා හා සම්බන්ධ Accounts හෙවත් Google, Facebook, Instagram, Drop Box යනාදී Online Account වෙතට ආගන්තුකයින් ඇතුළුවීම හෙවත් හැක් කිරීම වැළැක්වීමට දැන් තිබෙන...
අන්තර්ජාලයට පිවිසීමට භාවිතා කරන ස්මාට්ෆෝන්, ටැබ්ලට් කොම්පියුටර් මෙන්ම ලැප්ටොප් පරිගණකවලට අමතරව, අන්තර්ජාලය හා සම්බන්ධව ක්‍රියාත්මක වෙන තවත් උපාංග වර්ගයක් තිබෙනව. අන්තර්ජාල සම්බන්ධිත උපාංග...
අවුරුදු 18 වයසැති Arion Kurtaj නමැති බ්‍රිතාන්‍ය ජාතික හැකර්කරුවා පසුගිය දවසක Rockstar සමාගමේ සර්වර් හැක් කර GTA 6 අලුත් ක්‍රීඩාවේ gameplay footages ලබාගෙන...
යම් වෙළෙඳාමක් හෝ ව්‍යාපාරයක් හෝ ප්‍රවර්ධනය කරනු පිණිස දියත් කරන ඊමේල් පණිවුඩ ව්‍යාපෘති තිබෙනව. වෙළෙඳ ප්‍රචාරණ ආයතන විසින් එවනු ලබන ඊමේල් සැබැවින්ම විවෘත...
Phone – +94 770044860
Email – info@pcguide.lk