Home Tech News Samsung phone වලින් Bitcoin mine කරමු
Tech News

Samsung phone වලින් Bitcoin mine කරමු

Share
Share

Desktop computer එකකට වඩා කාර්යක්ෂමව Samsung Galaxy Phone වලින් Bitcoin mine කරන්න පුලුවන් කියල Samsung සමාගමේ C-Lab කියන අත්හදා බැලීම් කරන පර්යේෂකයන් හොයාගෙන.

Samsung Galaxy S5 phone 8ක් පාවිච්චි කරල mining කරන එක intel Core i7 2600 එකකට වඩා කාර්යක්ෂමයි කියල මෙතනදි Samsung C-Lab එක පෙන්නල තියෙනව. ඒ වගේම Samsung developer conference එකේදි Samsung Galaxy S5 phone 40ක් පාවිච්චි කරල හදපු bitcoin mining rig එකක් ක්‍රියාත්මක කරල පෙන්වන්න C-Lab එක කටයුතු කරල තියෙනව.

මේ හරහා Samsung සමාගම කියන්නෙ තමන්ගෙ Smart phones වලින් වැඩ ගන්න තවත් ක්‍රම ගොඩක් තියෙනව කියලයි. අඩු මුදලක් වැය කරල ඒ වගේම අඩු බලයකින් bitcoining වගේ දෙයක් කරන්න පුලුවන් කියන්නෙ, නිකන් වීසි කරල දාන Smart Phone වලින් තවත් වැඩ ගන්න පුලුවන් කියන එකයි.

දැනට තමන්ගෙ C-Lab හරහා කරගෙන යන Project ගැන Github එකේ Video එකක් දාල තියෙන Samsung සමාගම ඉදිරියෙදි මේ හරහා පරණ Samsung phone වලින් වැඩ ගන්න හැටි සහ අවශය Software ලබා දෙන්න කටයුතු කරනව කියල ආරංචි වෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

4 Comments

    • Bitcoin එහෙමත් නැත්නම් විවිධ නම්වලින් හදුන්වන මේ Online crypto currency ගැන පැහැදිලි Article එකක් දාන්නම්

  • Me bitcoin mine karana eka anik smart phone walin karanna baida puluwannam eka karanna puluwan web ekak hari app ekak hari kiyanna please

Leave a Reply to AroshaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...