Home Tech News Apple වලට විහිළු කරන Samsung
Tech News

Apple වලට විහිළු කරන Samsung

Share
blank
Share

කාගෙන් හරි ඇහුවොත් හොදම Smart Phone එක මොකක්ද කියල, iPhone සහ අනෙක් Android phones ගැන දෙපැත්තට බෙදිල ගහගන්න කට්ටිය හොයාගන්න එක ලේසි දෙයක්. Apple සහ Samsung කියන්නෙ smart phone ලෝකයෙ ඉහලින්ම තියෙන නම් දෙකක්. මේ දෙගොල්ලො අතර තරගය කොච්චර කියණුයිද කිව්වොත් මිලියන ගණන් වියදම් කරල එකිනෙකාට ඇද කරගන්නත් ඒව සමථයට පත් කරන්න නඩු කියන්නත් මේ කට්ටිය ප්‍රසිද්ධයි.

කාලයක් නිහඩ වෙලා හිටපු Samsung සමාගම (එයාලගෙ Note 7 සිද්දියෙන් පස්සෙ) Apple සමාගමෙ iPhone X නිකුතුවත් එක්ක ආයෙත් මේ විහිලු කිරීම පටන් අරන්. මේ අලුත්ම Ad එකේදි 2007 ඉදන්ම iphone හෑල්ලුවට ලක් කරන්න Samsung අමතක කරල නැහැ.

iphone වල ඉඩ මදි වෙන එක, සෑහෙන කාලයක් යනකම් පුංචි Screen එකක් පාවිච්චි කිරීම වගේම Sasmung වල Waterproof වගේ දේවල් ගැන සිත් ඇදගන්නා විදිහට මේ දැන්වීම හදල තියෙනව. ඉතින් මේ Video එක ඔයාගෙ අලුත්ම iphone X එකේ බලනවනම්, ඒක Full screen කරන්න එපා. මොකද පොඩි කෑල්ලක් කැපිල යන්න පුලුවන් නිසා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...