Interloop Studios මගින් නිර්මාණය කර Eidos Interactive විසින් බෙදාහරින ලද Project IGI එහෙමත් නැත්නම් Project “Institute for Geotactical Intelligence” එම වසරේ නිකුත් වුන ජනප්‍රිය ගේම් එකක්. Sound Design සහ Graphics වලින් එකල අනෙක් ගේම් වලට වඩා කැපී පෙනුනු මෙහි ප්‍රධාන චරිතය වන Jones ගේ චරිතය ක්‍රීඩකයා විසින් මෙහෙයවනවා.














i thought it was “i am goin in”
Even i thought it was “I’m Going In” ha ha. nice read.