Press ESC to close

NFS Underground (7) ගැන තොරතුරු

2003 EA Black Box නිකුත් කරපු Need for Speed Underground ගේම් එක NFS series එකේ 7 වෙනි නිකුතුවයි. මීට කලින් නිකුත් කල ගේම් සියල්ලෙන් වෙනස්ව  Olumpic city නම් නගරයක රාත්‍රී Race පැවැත්වීමත් Garage තුල modifications සිදු කරගැනීමෙ හැකියාවත්, ගේම් එක කතාවක් මත පදනම්ව හා ප්‍රධාන චරිතය ක්‍රීඩකයා මත ගොඩනැගීම මූලික වෙනස්කම් අතර වෙනවා.

Get Your Site Up with A2 Hosting

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *