ඔයාගෙ PC එක නොමිලේ Upgrade කරල දෙන Pcguidelk – PIMP MY PC – Season 3 වැඩසටහන පවත්වන්න – Smart Tech Distributions ආයතනය අපිත් එක්ක අත්වැල් බැදගත්ත.
ලංකාවට PNY, TwinMOS, INNO3D, GALAX, BIOSTAR, Thermaltake යන නිෂ්පාදන ගෙන්වා බෙදාහරින Smart Tech Distributions ආයතනය මෙවන් කටයුත්තක් සදහා අප සමග එකතු වන්නේ රටේ තත්වය තුල බොහෝ දේවල් සදහා මුදල් වැය නොකරන තත්වයකට පත්ව තිබෙන අවදියකදී වීම අනිවාර්යෙන්ම අගය කල යුත්තක්.
Register වීම 2022 – 12 -19 වන දින දක්වා ලබාදුන් අතර මේ වනවිට නවත්වා ඇත.
නීති රීති
- මින් පෙර PIMP MY PC සදහා සහභාගී වී – “PC hardware upgrades” ලබා ගත් අයට සහභාගී විය නොහැක
- මින් පෙර PIMP MY PC හරහා සැනසිලි ත්‍යාග ලබාගත් අයට ඇතුලත් විය හැක
- Pcguidelk වෙනත් තරග වලට සහභාගී වූ අයට අයදුම් කල හැක
- Laptop – Desktop ඇති අයකුට අයදුම් කල හැක
- Video එක විනාඩි 1යි තත්පර 30කට සීමා විය යුතුයි – වැඩි කාලයක් සහිත Video නොසලකා හැරෙනු ඇත
- Video එක සදහා Animation- VFX යොදාගත හැක.
- මෙය තරගයේ තේරීමේ වටය වන අතර ඉදිරි වටයේදී තරගකාරී හොද Video එකක් නිර්මාණය කිරීමට කාලය ලබාදේ
- PC එක – ඉන් කරන වැඩ සහ Specification එක ගැන පැහැදලිව සදහන් කල යුතුය
- 2022 දෙසැම්බර් 12 වන දින රත්‍රී 12න් මෙම ලියාපදිංචි වීම අවසන් වේ.
ඔබගේ Pc එක ඉන් කරන වැඩ සහ මෙම Upgrade එක ඔබට වැදගත් වන්නේ ඇයි යන කාරණා ගැන පැහැදිලි විනාඩි 1 තත්පර 30ක Video එකක් හදන්න පටන් ගන්න. 2මුලින්ම ලියාපදිංචි වීමට වඩා හොද පැහැදිලි Video එක නිර්මාණය කිරීම ගැන අවධානය යොමු කිරීම – පළමු වටයෙන් තේරීමට වැඩි හැකියාවක් ලබාදෙනු ඇත.
පහත Video එකේ සියළුම Steps පැහැදිලිව දක්වා ඇත.












අපිට හම්බුනේ නැතත් මේ කරන වැඩේ නම් අගය කල යුතුයි.. මේ අමාරු කාලේ අපිට මේ වගේ චාන්ස් එකක් දෙන එක ඇත්තටම වටිනවා..pcguide lk channel එකත් එකක් දැන් අවුරුදු 2ක ඉදන් සම්බන්ධ වෙලා ඉන්නවා..මට සෑහෙන දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා…ස්තූතියි ප්රියදර්ශණ අයියේ… ❤️❤️❤️
itha hoda wedak.me kaleta gelepena saha godak denekta watina wadak.me wage sathkaryan digatama karagena yanna shakthiya lebenna kiyala prarthana karanawa.
වටින වැඩක්..❤❤❤❤❤❤❤
this is very good
මගෙ මැෂින් එක හිරවෙන නිසා Ram එක හරි SSD එකක් ගහාලා එ් ශ්ණය විසදගන්න පුලුවම් වෙයි කියලා හිතනවා.
ලැබුනත් එකයි නැතත් එකයි කොහොම උනත් මෙ අමාරු කාලෙ කොල්ලෙක්ගෙ හීනයක් හැබැ කරන එකට Respect 🖤🔥👊
please give me 10 minits
uploading
https://youtu.be/lrNBT0lu_B4
please consider me
https://youtu.be/lrNBT0lu_B4
please consider me
pc එක හරියට හදාගන්න වත් කමක් නැති දුප්පත් අයට මේක ලොකු දෙයක් pimp my pc එක සංවිදානය කරන pc guide lk එකෙ අයියාටත් smart tech distributions අයතනයටත් බොහොම ස්තුතියි මේවැනි වැඩ කට යුත්තක් කිරිම සම්බන්දයෙන්❤🍂
Uploading. I have been wait for this from last year
https://www.youtube.com/watch?v=vyl5KZbO6jY&t=0s. THIS IS MY VIDEO LINK FOR PIMP MY PC REGISTRATION.
pimp my pc eke result enne kawadda
ඇත්තටම හොඳ වැඩක්
cpu
cpu
please consider me
Pc එකක් නැති මම කොමද ඔකට සහාබාගි වෙන්නෙ 🥲💔