Home pimp my pc PIMP MY PC Season 2 Winners
pimp my pc

PIMP MY PC Season 2 Winners

Share
blank
Share

SMART MEMORY TECHNOLOGIESසහ PCGUIDELK අපි PIMP MY PC SEASON 2 තරගයේ ජයග්‍රාහකයන් හොයාගෙන ගිය ගමනයි මේ… මෙම තරගයේ පළමු ස්ථානය හිමිකරගත් සංඛ මාලිකට රු 50,000 කට ආසන්න Upgrade එකක් විදිහට අළුත්ම i3 10100F PC එකක් වගේම දෙවන ස්ථානය හිමිකරගත් දුමිදුටත් රුපියල් 50,000 කට ආසන්න i3 10100F PC එකක් ලබාදෙන්න Smart memory Technologies ආයතනය සංවේදී ලෙස කටයුතු කලා. ඒ වගේම තෙවන සහ සිව්වන ස්ථාන වලට තේරී පත්වූ ආධිත්‍යට සහ සනෝජ්ට රුපියල් 10,000 බැගින් ත්‍යාග වවුචර ලබා දීමටත් කටයුතු කලා.

Congratulations to PIMP MY PC Winners of Season 2

PIMP MY PC – SEASON 2 ජයග්‍රහණය කල සිවුදෙනාටම අපේ සුභ පැතුම්. මේ ත්‍යාග / Upgrades ලබාදීම සිදුවුනේ කොහොමද – Upgrades මොනවද කියල විස්තර ලගදිම අරන් එන්නම්…..

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

PIMP MY PC Season 3 – Round 2

ඔන්න එහෙනම් SMART TECH DISTRIBUTIONS එක්ක එකතු වෙලා නොමිලේ රුපියල් ලක්ෂ 2ක...

PIMP MY PC Season 3 – Round 2

PIMP MY PC Season 3හි 2වන වටයට තෙරී පත්වූ ජයග්‍රාහකයන්ගේ නම් පහත...

PIMP MY PC SEASON 3 VOTING

Pimp My PC තරගයේ පළමු ඡන්ද විමසීම 2023 නව වසරේ ආරම්භ වෙනව....

PIMP MY PC Season 3 – ලක්ෂ 2ක් දිනාගන්න

ඔයාගෙ PC එක නොමිලේ Upgrade කරල දෙන Pcguidelk – PIMP MY PC...