Home Tech News Ai එක්ක අලුත් වුණු Photoshop April Update
Tech News

Ai එක්ක අලුත් වුණු Photoshop April Update

Share
blank
Share

ලෝකයේ තාක්ෂණික දියුණුයත් සමග Ai (Artificial Intelligence) එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධිය මගින් අපගේ එදිනෙදා කටයුතු ඉතා පහසුවී ඇත. Photoshop කියන්නේ ලොකයේ ඉතා ජනප්‍රිය Photo Editing හා Graphic Designing මෘදුකාංගයකි.

1990 පෙබරවාරි 19 දින Adobe සමාගම විසින් හදුන්වාදුන් මෙම මෘදුකාංගය ලොව පුරා පරිගණක පරිශීලකයින් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය විය. මීට මසකට පෙර (2024 April) Adobe සමාගම විසින් photoshop සදහා හදුන්වාදෙනු ලැබූ මෙම විශේෂාංගය මේවන විට Adobe සමාගම විසින් නිකුත් කර ඇත්තේ Beta සංස්කරණයක් ලෙසය. එබැවින් ඔබට මෙම Beta සංස්කරණය ලබා ගැනීමට Adobe සමාගමට ගෙවීමක් සිදුකල යුතුය. (Adobe Original Subscription)

මීළගට අපි සොයා බලමු Photoshop Beta සංස්කරණයේ ඇති විශේෂාංග.

Generate Image

මෙමගින් ඔබට අවශ්‍ය ඡායාරූපයේ අඩංගු විය යුතු දෑ සදහන් කිරීම මගින් ඔබට අවශ්‍ය ඡායාරූපය මෙමගින් නිර්මාණය (Generate) කරගත හැක.

Generate Background

මෙම ක්‍රමය මගින් ඔබගේ ඡායාරූපයට අවශ්‍ය පසුබිම් ඡායාරූපයක් තප්පර කිහිපයක් ඇතුලත Photoshop Beta මගින් නිර්මාණය කර ඡායාරූපයට එක් කර ගත හැක.

Reference Image

ඡායාරූපයේ අවශ්‍ය ස්ථානයට ඔබ කැමති ඡායාරූපයක් මෙම ක්‍රමය මගින් තප්පර කිහිපයක් තුල එක්කර ගත හැක.

එමෙන්ම මේ පිළිබද වැඩි අවබෝධයක් පහත Video නැරඹීම තුළින් ලබා ගත හැක.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...