Home Tech News Phones Mobile එකෙන් ඔත්තු බලන PEGASUS APP එක
PhonesTech News

Mobile එකෙන් ඔත්තු බලන PEGASUS APP එක

Share
Share

ඊශ්‍රායල තාක්ෂණික කණ්ඩායමක් වන N.S.O විසින් නිර්මාණය කරන ලද පෙගසස් නමැති මෘදුකාංගය Android හා IOS දුරකථනවලට බලපෑම් ඇති කරන ලෙස තොරතුරු ලැබී ඇත.

මෙම PEGASUS මෘදුකාංගය හරහා හැකර්වරුන්ට දුරකතනයේ කැමරාව, මයික්‍රොෆෝනය, ලිපිගොනු, ඡායාරූප සහ ඊමේල් තුළට ප්‍රවේශ විය හැකි බවත්,ජංගම දුරකතන භාවිත කරන්නෙකුට වට්ස් ඇප් ඇමතුමක් හෝ එස්.එම්.එස්. එකක් යැවීමෙන් අදාළ දුරකථනයේ දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත් කළ හැකි බව මෙහි ඇති  අනතුරුදායක තත්ත්වයයි.

මෙහි භයානක කම වන්නේ ඔබේ Smart phone එකට එක්වරක් මෙම PEGASUS Spyware පැමිණ ඇත්නම්, අලුතින් ජංගම දුරකතනයක් භාවිත කරන්නට පටන් ගත් විට පවා, මින් පෙර භාවිත කළ ගූග්ල්, වට්ස් ඇප් සහ ෆේස් බුක් ගිණුම් ඔස්සේ නව දුරකතනය ද ආක්‍රමනය කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතු වීමයි.

මෙමගින් අපගේ පෞද්ගලිකත්වයට,මාධ්‍යවේදීන් සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ට එරෙහිව යොදා ගන්නා අවස්ථා ද පවතී. මෙම අනාරක්ෂිත බාවයෙන් ඉවත් වීමට ඇති එකම ක්‍රමය, අදාළ දුරකතනය භාවිතයෙන් ඉවත් කිරීම පමණයි.

Share

4 Comments

Leave a Reply to janind hCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...