Home Tech News WhatsApp වලට එන Username විශේෂාංගය
Tech News

WhatsApp වලට එන Username විශේෂාංගය

Share
username
Share

ඉදිරියේ දි Whatsapp පරිශීලකයන්ට Username භාවිතා කිරීමට හැකියාව ලැබෙනු ඇති. ඉන් ඔබගේ number එක කියනවා වෙනුවට username එක ලබා දිය හැක. මෙය බොහෝ සෙයින් Whatsapp number එක දිමට අකමැති පුද්ගලයන් වැදගත්ය. මොකද තම username එක ලබා දිය හැක නිසාවෙනි.

මෙයින් ඔබගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වයද අරක්ෂා වේ. තවද මෙය ඔබට පෙන්විය යුත්තේ කාටද යන්න ද සැකසිය හැකි බව දන්වා ඇත. දැනට වර්තා වන පරිදි මෙය බොහෝ සෙයින් Telegram app එකේ username පහසුකමට සමානය.

Whatsapp Beta – Username feature

දැනට මෙය සමාන්‍ය පරිශීලකයන් හට භාවිතා කිරීමට හැකියාවක් නොමැති අතර මෙය භාවිතා කර හැක්කේ සමහරක් Beta පරිශීලකයන්ට පමණයි. තවද මෙම විශේෂාංගය නිකුත් කරන දවසක් WhatsApp සමාගම විසින් නිල වශයෙන් දන්වා නොමැත.

Share

1 Comment

Leave a Reply to ThemyaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...