Home Tech News Tiktok අධ්‍යක්ෂ මණ්ඩලයේ පුටු මාරුවක් ?
Tech News

Tiktok අධ්‍යක්ෂ මණ්ඩලයේ පුටු මාරුවක් ?

Share
blank
Share

ප්‍රංශ කෝටිපතියෙකු වන Xavier Niel ,Tiktok හි මව් සමාගමවන Bytedance හි අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වන බව සමාගම South China Morining Post වෙත පවසා තිබේ.වාර්තාවලට අනුව ඔහු Bytedance හි අධ්‍යක්ෂ මණ්ඩලයේ Newyork හි ආයෝජන සමාගමක් වන Coatue Management නිර්මාතෘ Philippe Laffont වෙනුවට ආදේශ කරන බව වාර්තා වේ.

Xavier Niel

Xavier Niel ප්‍රංශ ටෙලිකොම් සමාගමක් වන Iliad හි හිමිකරු වන අතර ඔහු පැරීසියේ ආරම්භක විශ්වවිද්‍යාලයක් වන Station F නිර්මාණය කළ අතර 42 නමින් පරිගණක විද්‍යාලයක්ද පිහිටුවීය.මෙලෙස Philippe Laffont වෙනුවට Xavier Niel අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීමට නිශ්චිත හේතුවක් තවමත් සදහන් වී නොමැත.

SourceTech Crunch

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...