Home Tech News නිකුත් වීමට නියමිත Samsung Galaxy S25 Ultra
Tech News

නිකුත් වීමට නියමිත Samsung Galaxy S25 Ultra

Share
blank
Share

Samsung Galaxy S25 Ultra දුරකථනය, නවතම විශේෂාංග රැසක් සමඟ flagship Smart phone වෙළඳපොලේ විප්ලවයක් ඇති කිරීමට සූදානම් වෙනවා. 2025 ජනවාරි 22 වන දින පැවැත්වෙන Samsung Unpacked Event එකේදී මේ දුරකථනය එලිදැක්වීමට නියමිතයි.

Galaxy S25 දුරකථනය, ඉහළම Performance එකක් සහ Efficiency එකක් ඇති නවතම Snapdragon 8 Elite chipset එකෙන් බල ගැන්වෙනු ඇති. මෙහි, 3000 nits ක උපරිම ප්‍රබලතාවයක් සහිත අඟල් 6.8 Dynamic LTPO AMOLED 2X තිරයක් අන්තර්ගතවේ. මීට අමතරව, Galaxy S25 දුරකථනය, විශිෂ්ට ඡායාරූප ගුණාත්මකතාවක් සමඟව 200MP කැමරාවක් ප්‍රධාන කැමරාව ලෙස ද එක් කර ඇත.

Personalized summaries සහ travel planning ඇතුළු AI විශේෂාංග ද සමඟින්, Galaxy S25 දුරකථනය, productivity සහ entertainment වැනි ක්ෂේත්‍ර මූලික කරගෙන නිර්මාණය කර ඇත. මෙම Samsung Galaxy S25 දුරකථනය, නවීන දෘඩාංග සහ බුද්ධිමත් AI විශේෂාංග ද එක් කරමින්, අසමසම පරිශීලක අත්දැකීමක් ලබා දීමට නියමිතයි.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...