Home Tech News Mobile gaming වලට Honor වෙතින් අලුත් විශේෂාංගයක්
Tech News

Mobile gaming වලට Honor වෙතින් අලුත් විශේෂාංගයක්

Share
blank
Share

ඔන්න මොබයිල් ගේම්ස් ගහන අයට Honor සමාගමෙන් අලුත් විශේෂාංගයක් ගෙනල්ලා තියනවා  “Game Pre-Update” කියලා. මේක flagship smartphones වලට එන විශේෂාංගයක්.

සරලව කිව්වොත් මේකෙ වෙන්නෙ ඔයාගේ ගේම්ස්වල updates automatically handle කරනවා. කොහොමද ඒක වැඩ කරන්නේ? ඔයා ගේම්ස් ක්‍රීඩා කරන්නෙ නැති වෙලාවට ගේම් වල resource packages download කරනවා. ඊළඟ දවසට ගේම් එක open කරද්දී manual විදිහට update කරන්න ඕනේ නෑ – එක පාරටම load වෙලා start වෙනවා! ඒකෙන් loading time එක ගොඩක් අඩු වෙනවා, ඒ වගේම ගේම් එකේ නව features සහ improvements ලබාගන්නත් පහසුයි. ඇත්තටම මේක game assistant එකක් වගේ – ඔයාගේ ගේම්ස් upgrade කරලා තියාගන්නවා.

කොහොමද enable කරන්නේ? ඔයාගේ Honor phone එකේ App Store open කරලා, Game Center එකට යන්න. ඊට පස්සේ My Profile > Settings > Automatic Updates (Download and Install apps) තෝරන්න. එතන Wi-Fi හෝ mobile data එකකින් කරන්නද කියලා select කරන්න පුළුවන්. 

මේ විශේෂාංගය දැනට flagship models වලට එනවා කියලා කියලා තියෙනවා, ඒත් හරිම මොඩ්ල් ලිස්ට් එක තවම release වෙලා නෑ. 

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...