Home Tech News Ai Personalized AI වැඩසටහන ChatGPT Pulse
AiTech News

Personalized AI වැඩසටහන ChatGPT Pulse

Share
blank
Share

OpenAI සමාගමෙන් දැන් නිවේදනය කරලා තියෙනවා ChatGPT Pulse කියලා අලුත් feature එකක්. මේක අලුත් විදියෙ personalized AI experience එකක්.

Pulse කියන්නේ ChatGPT එක ඔබේ personal assistant වගේ හැසිරෙන feature එකක්. එම සමාගම කියනවා මේකෙන් ChatGPT ඔබ කැමති අකමැති දේවල් තේරුම් ගන්නවා කියලා. සරලවම කිව්වොත්, ඔයාලට පුරුදු questions, interests වගේ හඳුනාගෙන, ඔයාලට ඊට අදාලම තොරතුරු ලබාදෙනවා.

උදාහරණයක් කිව්වොත් ඔයාට නරඹපු චිත්‍රපටයකට සමාන වෙනත් චිත්‍රපටි ගැන දැනගන්න ඕනෙ නම්, Pulse ඔයාලට එවැනි recommendations ලබාදෙනවා. නැත්තම් ඔයා daily work organize කරන්න ChatGPT බාවිතා කරනවා නම්, Pulse ඔයාලගේ routine pattern හොයාගෙන tasks manage කරන්න උදව් කරනවා.

මේ අලුත් AI විශේෂාංගය නිසා දැන් ChatGPT කියන්නෙ නිකන්ම AI chatbot වැඩසටහනක් විතරක්ම නෙවෙයි, ඒක දැන් personalize AI වැඩසටහනක් වෙලා. නමුත් ප්‍රධාන ප්‍රශ්නය තමයි Privacy  සම්බන්ධ ඇතිවන ගැටලුව. OpenAI කියන විදිහට, data handling සදහා ඔවුන් transparency සහ user control කලහැකි විදියට මේක නිර්මානය කර තිබෙනවා.

මේ ChatGPT Pulse කියන්නේ මේකේ පළවෙනි පියවර පමණයි. ඉස්සරහට මේකට තව powerful personalization features නිකුත් වෙයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

Windows 10 සඳහා ESU වැඩසටහනක්

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Windows 10 පරිශීලකයින්ට ප්‍රධාන ආරක්ෂක යාවත්කාලීන ලබා ගැනීම සඳහා...

Nothing සමාගමෙන් App නිර්මාණය කරන්න AI ටූල් එකක්

Nothing කියන smartphone brand එක, අලුත් AI feature එකක් ගැන නිවේදනය කරලා...

මානසික නිදහසට බාධාවෙන තාක්ෂණය

අද කාලේ දුරකථන , පරිගණක වැනි උපාංග අපගේ ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් බවට...

Installation මිලියන 30ක කඩයිමට පැමිණි HarmonyOS

Huawei සමාගම පවසන විදියට ඔවුන්ගේ අලුත්ම operating system එක වන HarmonyOS 5.0,...