Home Tech News Microsoft සමාගමෙන් එන Muse AI වැඩසටහන
Tech News

Microsoft සමාගමෙන් එන Muse AI වැඩසටහන

Share
blank
Share

Microsoft සමාගමෙන් Muse AI නමින් අලුත් වැඩසටහනක් හදුන්වා දී තිබෙනවා. මේ වැඩසටහන සාර්තකව වැඩ කලොත් ඉදිරියෙදි පරිගණක ක්‍රීඩා සංවර්ධකයන්ගෙ වැඩ තවත් පහසු වේවි. මේ AI මොඩ්ල් එක හදුන්වන්නෙ ලොව පලමු World and Human Action Model (WHAM) කියන නමින්.

මේ Muse AI එකෙන් පුලුවන් පරිගණක ක්‍රීඩාවල visuals වගේම Controller actions generate කරන්න. Muse AI එකට පරිගණක ක්‍රීඩාවක 3d පරිසරය හදුනගෙන ඒ අනුව visual සහ effects නිර්මානය කරන්න පුලුවන්. Muse AI නිර්මානය වෙන්නෙ Microsoft සමාගම සහ Ninja Theory studio අතර එකමුතුවෙන්. මේ මොඩ්ල් එක දත්ත ලබාගන්නෙ Ninja Theory studio වෙතින් නිර්මානය කරල තියන 4v4 shooter, Bleeding Edge යන ක්‍රීඩා වලිනුයි.

Muse මගින් පරිගණක ක්‍රීඩයකයන්ට prompt එකක් මගින් visual elements වගේම gameplay generate කරන්නත් ඉඩ ලබාදෙනවා. කොහොමවුනත් මේ AI වැඩසටහන මගින් visual generate කිරීම වගේ දේවල් සිදුකලත් Microsoft සමාගම පවසන්නෙ පරිගණක ක්‍රීඩා සංවර්ධකයන්ට මෙමගින් කිසිම බලපෑමක් සිදුනොවන බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...