Home Tech News Cloud එකේ වැඩ පහසු කරන Multcloud Service එක
Tech News

Cloud එකේ වැඩ පහසු කරන Multcloud Service එක

Share
blank
Share

Smartphone එකක් Computer එකක් පාවිච්චි කරන ඔයා, මේ වෙනකොට දැනුවත්ව හෝ නොදැනුවත්ව Cloud Service එකක් භාවිතා කරල හෝ Cloud Service එකක හිමිකරුවෙක් වෙන්න පුළුවන්. අපි කවුරුත් හදාගන්න Gmail එකේදි වගේම Outlook Account එක සහ Apple ID එකත් එක්ක අපට එම ආයතන වල Cloud Service එකක් ලබාදීම සිදුකරනව.

මේ විදිහට ලැබෙන Cloud Service අතරට Gdrive, Onedrive, iCloud වගේම ඒ අමතරව අපි පාව්චිචි කරන DropBox, MEGA, BOX, pCloud, Mediafire Amazon S3, ADrive, Mydrive වගේ සේවාවන් බොහොමයක් තිබෙනව. මෙම සේවාවන් හැම එකකින්ම කරන්නෙ ඔයාගෙ Files, Photos ඕනම වෙලාවක පහසුවෙන් ගන්න පුළුවන් හෝ බෙදාගන්න පුළුවන් ආකාරයට Internet එකේ Server එකක තැන්පත් කිරීමයි.

මේ වගේ Accounts වල තියෙන එක අවාසියක් තමයි ඔයාට වෙන වෙනම මේ Account කීපයකටම Log වෙන්න සිදුවෙන එක. ඒ වගේම ඔයාට මේ එක Drive එකක තියෙන Data යම්කිසි හේතුවක් මත තවත් Cloud Service එකකට ගන්න ඕන උනොත් – ඒ Data Download කරල අනික් එකට upload කරන්න වෙනව.

මෙන්න මේ ගැටළුවට විසදුමක් විදිහට තමයි Multi cloud පහසුකම තියෙන Multcloud Service එක වැදගත් වෙන්නෙ. Cloud Services 30කට වැඩි ගණනක් සදහා සහය දක්වන Multcloudසේවාව සමග Free Account එකක් හරහා සම්බන්ධ වෙන්න ඔයාට දැන් පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...