Home Tech News Whatsapp වලට එකතුවෙන GIF
Tech News

Whatsapp වලට එකතුවෙන GIF

Share
blank
Share

ජනප්‍රිය chat service එකක් වෙන Whatsapp තමන්ගෙ සේවාවට GIF යවන්න පුලුවන් පහසුකම  එකතු කරල. Windows mobile platform එකට නිකුත් කරපු 2.17.52 whatsapp update එකත් එක්ක දැන් emoji යවන interface එක හරහාම GIF යවන්න පුලුවන්.

Telegram, messenger, hangouts, Skype වගේ අනෙක් chat app වලට මේ GIF යවන්න පුලුවන් හැකියාව එකතු උනේ  සෑහෙන කාලෙකට කලින්. දැනට iPhone වල කෙටි video clip එකක් GIF කරන්න පුලුවන් උනත් තාමත් Android වල GIF පහසුකම  තියෙන්නෙ beta testing මට්ටමේ. ඔයාට ඕනෙම නම් මේ Beta version APK එකක් internet එකෙන් download කරල දාගන්න පුලුවන් උනත්, security risk එක නිසා ඒක අපි අනුමත කරන්නෙ නැහැ.

දැනට වැඩියෙන්ම පාවිච්චි වෙන Android, Apple සහ Windows phone වල මේ GIF පහසුකම ගැන වැඩි විස්තර ගැන අපි කරපු video එක බලන්න.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...