Home Tech News Ai Google සමාගම අලුත්ම Nano Banana Pro සංස්කරණය එලිදක්වයි
AiTech News

Google සමාගම අලුත්ම Nano Banana Pro සංස්කරණය එලිදක්වයි

Share
blank
Share

Google කියන විදිහට, Nano Banana Pro කියන්නේ වේගවත්, low-power, mobile-friendly image generator එකක්. ඒ කියන්නේ ඔයාට AI server වලට connect වෙන්නෙ නැතුව, phone එකෙන් හරි, tablet එකෙන් හරි, image generation කරන්න මේකෙන් පුළුවන්. 

මේකෙ ප්‍රදානම දේ තමයි වේගය. Google කියනවා Nano Banana Pro එකෙන් තත්පර කිහිපයක් ඇතුලත photo-quality එක වැඩි image එකක් නිර්මානය කරගන්න පුළුවන් කියල. Lightweight model එකක් වුනත්, realistic textures, smooth lighting, human features වගේ ගොඩක් විශේෂාංග සහිතව හොඳ නිරවද්‍යතාවයකින් යුතු images මේ අලුත් Nano banana pro මොඩ්ල් එකෙන් නිර්මානය කරලා දෙනවා.

ඒ වගේම content moderation tools, හානිකර prompts හදුනාගැනීමේ ක්‍රම වගේ ආරක්ශිත ක්‍රම මෙහි අඩංගු වෙන නිසා, අනෙක් model වගේම ආරක්ශාව ගැන බය වෙන්න දෙයක් නැහැ. Google මේක නිකුත් කරෙ “AI everywhere” කියන සංකල්පයේ එක පියවරක් විදියට. දැන් මේ මොඩ්ල් එක බාවිතා කරන්න පුලුවන් Google AI Plus, Pro, සහ Ultra සංස්කරණ බාවිතා කරන පරිශීලකයන් හට.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...