Far Cry 3 ගැන තොරතුරු
2012 දී Ubisoft Montreal විසින් නිකුත් කල මේ ගේම් එක Far cry කතා මාලාවේ තෙවැන්නයි. ඉන්දියානු දූපතක නිවාඩුවක් ගත කිරීමට එන මිතුරන් පිරිසක් එම දූපතෙහි වාසය කරන මංකොල්ලකරුවන්ට හසුවීම සමග ඔවුන් එයින් බේරා ගැනීමට Jason Brody නම් චරිතය හරහා සටන් කිරීමට ක්‍රීඩකයාට සිදුවෙනවා.