Home Games Doom Eternal gameplay පළමු විනාඩි 10
GamesTech News

Doom Eternal gameplay පළමු විනාඩි 10

Share
blank
Share

Doom Eternal කියන්නෙ 2016 නිකුත් වෙච්ච Doom Game එකේ නවතම දිගහැරුම ලෙස නිකුත් වෙන්න තියෙන, ඒ වගේම Blood & Gore Type Games වලට කැමති අය මග බලාගෙන ඉන්න Game එකක්.

ලොව ප්‍රකට Gaming Site එකක් වෙන IGN එක හරහා 2020 පෙබරවාරි මාසය පුරාවටම Doom Eternal Gameplay අරන් එන්න ප්‍රචාරණය කරන්න පටන් අරගෙන. මේකෙ ප්‍රතිඵලයක් විදිහට ඔන්න Doom Eternal gameplay එකේ පළමු විනාඩි 10ය PC එකේ 4K Resolution එකෙන් අරන් ඇවිත්‍.

අළුත්ම id Tech 7 Game engine එක මත නිර්මාණය වෙන මේ Game එක PC | XBOX ONE | Play station 4 සහ Googel Stadia සදහා 2020 මාර්තු මස 20 වෙනිදා නිකුත් වීමට නියමිතයි. ඒ වගේම මෙහි Raytracing support එකත් ලබාදෙන්න නියමිත බව පැවසෙනව.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...