Press ESC to close

Doom Eternal gameplay පළමු විනාඩි 10

Doom Eternal කියන්නෙ 2016 නිකුත් වෙච්ච Doom Game එකේ නවතම දිගහැරුම ලෙස නිකුත් වෙන්න තියෙන, ඒ වගේම Blood & Gore Type Games වලට කැමති අය මග බලාගෙන ඉන්න Game එකක්.

ලොව ප්‍රකට Gaming Site එකක් වෙන IGN එක හරහා 2020 පෙබරවාරි මාසය පුරාවටම Doom Eternal Gameplay අරන් එන්න ප්‍රචාරණය කරන්න පටන් අරගෙන. මේකෙ ප්‍රතිඵලයක් විදිහට ඔන්න Doom Eternal gameplay එකේ පළමු විනාඩි 10ය PC එකේ 4K Resolution එකෙන් අරන් ඇවිත්‍.

Get Your Site Up with A2 Hosting

අළුත්ම id Tech 7 Game engine එක මත නිර්මාණය වෙන මේ Game එක PC | XBOX ONE | Play station 4 සහ Googel Stadia සදහා 2020 මාර්තු මස 20 වෙනිදා නිකුත් වීමට නියමිතයි. ඒ වගේම මෙහි Raytracing support එකත් ලබාදෙන්න නියමිත බව පැවසෙනව.

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *