Home Tech News සියැටල් වරායට සහ සී-ටැක් ගුවන්තොටුපලට Cyber ප්‍රහාරයක්
Tech News

සියැටල් වරායට සහ සී-ටැක් ගුවන්තොටුපලට Cyber ප්‍රහාරයක්

Share
A computer popup box screen warning of a system being hacked, compromised software enviroment. 3D illustration.
Share

සියැටල් වරාය ඉකුත් සෙනසුරාදා දින ප්‍රකාශ කලේ සියැටල්-ටකෝමා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දුරකතන පද්ධති සහ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්(Cyber Attack) එල්ලවී ඇති බවයි.අන්තර්ජාල සහ වෙබ් පද්ධති ඇනහිටීමක් ලෙස විස්තර කරඇති මෙම ප්‍රහාරයේ බලපෑම ප්‍රථමයෙන් වාර්තා වූයේ සෙනසුරාදා උදෑසන 9ට පසුවය.ඉන් පැය කිහිපයකට පසු සියැටල්-ටකෝමා ජාත්‍යන්තර ගුවන්තොටුපල X සමාජ මාධ්‍යයේ පලකර තිබුනේ “ඔවුන් සයිබර් ප්‍රහාරයකට ලක්වී ඇති බවත් මෙම ප්‍රහාරයේ බලපෑම සියැටල් වරායටද බලපා ඇති බවත්‍ ය”.එදිනම මධ්‍යම රාත්‍රියේ සියැටල් වරාය බලධාරීන් ප්‍රකාශ කරේ ඔවුන්ගේ පරිගණක පද්ධති තවමත් යථාතත්වයට පත්කර ගැනීමට නොහැකි වූ බවයි.මෙම ප්‍රහාරයේ තවත් ප්‍රතිඵලයක් වූයේ වරාය සේවකයින්ගෙ ජංගම දුරකතනවලටද බලපෑම් එල්ලවීමයි.

මෙහි විශේෂත්වය වන්නේ Biden පාලනය වරායන්වල සයිබර් ආරක්ෂාව වැඩිදියුණූ කිරීම අරමුණු කරගෙන විධායක නීයෝගයන් ප්‍රකාශයට පත්කර ඇති මොහොතක මෙවැන්නක් සිදුවීමයි.

SourceTech Crunch

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...