Home Tech News Ai රියදුරෙකු නොමැතිව සැතපුම් මිලියනයක් ගමන් කල Cruise robotaxi
AiTech Newsvehicles

රියදුරෙකු නොමැතිව සැතපුම් මිලියනයක් ගමන් කල Cruise robotaxi

Share
blank
Share

Autonomous වාහන සංවර්ධකයින් සඳහා, ඔවුන්ගේ වාහන ධාවනය වන සෑම සැතපුමක්ම ඔවුන්ගේ තාක්‍ෂණය හොදින් ක්‍රියා කරන බවට සාක්ෂියක් ලෙස දක්වන්න පුලුවන්. මේ ආකාරයේ autonomous වාහන නිපදවන සමාගමක් වන Cruise සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනේ ඔවුන්ගේ robotaxi සම්පුර්ණයෙන්ම රියදුරෙකු රහිතව සැතපුම් මිලියනයක් ධාවනය කර ඇති බවයි.

එම සැතපුම් මිලියනය ගොස් ඇත්තෙ වාහනය තුල ආරක්ෂිත රියදුරෙකු හෝ නැතිව බවයි සදහන් වෙන්නෙ. වැඩි වශයෙන් එය ධාවනය කර ඇත්තේ San Francisco නගරය තුලයි.

මීටපෙර General Motors නම් සමාගමක් මේ ආකාරයට අවසර ලබාගෙන ඔවුන්ගේ robotaxi වාහන මහමාර්ග වල ගමන් කරවූවා.

මෙම Cruise සමාගමේ robotaxi එක San Francisco නගරය තුල ගමන් කර ඉතා විශාල දත්ත ප්‍රමානයක් දැනට රැස් කරගෙන තිබෙනව. මෙසේ එක් එක් ගමන් වාර වලදී රැස් කරගන්නා දත්ත මගින් මාර්ගයේ සැබෑ තොරතුරු පිලිබද අවස්ථා මිලියන ගණනක් නිර්මානය කර ඒවා පසුවට බාවිතා කිරීමට එක්රැස් කර තබාගන්නවා.

මෙම සමාගමේ SVP of engineer පවසා තිබුනේ ඉදිරි වසර කිහිපය තුලදී මෙම රියදුරෙකු රහිත වාහන ගමන් කිරීමට සියලු දෙනාටම හැකිවන බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...