Home Games නැවත උපදින Apex Legends
GamesTech News

නැවත උපදින Apex Legends

Share
blank
Share

Apex Legends වල SEASON 7 එක්ක එන අලුත්ම MAP එක සහ අලුත් තරග රටාව Apex LEGENDS ක්‍රීඩාව වෙනස් කිරීමට සමත් වෙලා තිබෙනව.

ලොව ප්‍රකට Game publishing සමාගම වෙන EA නැතිනම් Electronic ARTs සමාගම විසින් Respawn Entertainment හා එක්වී 2019 වසරේදී නිකුත් කරනු ලැබූ Battle Royal Game එක ලොව පුරා පරිශීලකයන් මිලියන 50 කට වැඩි පිරිසක් Download කරගනිමින් අති සාර්තක AAA Battle Royal Game එකක් ලෙස වාර්තා අතරට එක්වීමට සමත්වූව. මෙහි ඔවුන් හදුන්වා දුන් SEASON ක්‍රමය මගින් සෑම මාස 3කට සැරයක්ම Game එක සදහා නව LEGEND කෙනෙක් (in game character ) වගේම නව වෙනස්කම් රැසක් සමගින් Update එකක් මගින් එවීමට කටයුතුද සලසා දී තිබෙනව.

නවතම ආරන්චිය වන්නෙ Apex legends හි මෙතෙක් පැවති MAP 2 ට අමතරව නවතම Map එකක් හදුන්වා දීමට සහ නව Legend කෙනෙක් මෙවරද හදුන්වා දීමට ඔවුන්ගෙ අලුත්ම SEASON 7 හිදී බලාපොරොත්තු වන බව පසුගියදා අනාවරනය කෙරුනා. එහිදී Game එකේද වෙනස්ම මුහුනුවරක් සමගින් නැවුම් අතිදැකීමක් පරිශීලකයාට ලබාගත හැකි බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා. මෙහිදී ඔවුන් යම් යම් දත්තයන්ට අනුව විශ්ලේශනය කොට පෙර පැවති සහ Apex Legends Play කල දැනට එයින් ඉවත්ව සිටින ලොව ප්‍රසිද්ද E sport player base එක සහ නව පරිශීලකයන් සදහා වැඩි උනන්දුවක් ආකර්ශනයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් මෙම වෙනස් කම් සිදු කිරීම කර තිබෙන බවට වාර්තා වෙනව.

නව Apex legend map එක සහ update එක නොවැම්බර් මස 4 වෙනිදා නිකුත් කිරීමට නියමිතව ඇති අතර එය මෙතෙක් පැමිනි විශලම (size එක ) Update එකද වනු ඇති බවට විචාරකයන් කියා සිට්නවා. එමෙන්ම මෙහිදී නිකුත් කෙරෙන අලුත්ම legend සමගින් දැනට Apex Legend හි සිටින legends 15ක් වන අතර නිශ්පාදකයන් ගෙන් ලැබෙන යම් ආරන්චි මාර්ග අනුව සම්පූර්න legend සංක්‍යාව 24ක් දක්වා ඔවුන් එය වැඩි කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

Share
Written by
Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

2 Comments

  • apex eka mn kalin play kale origin eke.. passe steam eken release unama eken download karala play kala.. eth aye log weddi download karanna enawa.. ekata mokada karanne ?

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...