Home Tech News අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක
Tech News

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

Share
blank
Share

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත් කළ අතර, මෙය Google Chrome වැනි වෙබ් බ්‍රව්සර්ස් සමග තරඟ කිරීම සඳහා නිර්මාණය කර ඇත. Atlas දැනට macOS පරිශීලකයින්ට ලබා ගත හැකි අතර, Windows, iOS සහ Android version ඉදිරියේදී නිකුත් කිරීමට සැලසුම් කර ඇත .ChatGPT සෘජුවම browser එකට ඒකාබද්ධ කර ඇති මෙහි webpage summarization, text editing සහ intelligent agent functions වැනි විශේෂාංග ඇතුළත් වේ.

Atlas හි ප්‍රධාන විශේෂාංගය වන්නේ built-in chatbot එක side panel එකක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර screen එකේ ඇති සියලු context එක තේරුම් ගන්නා ආකාරයයි .Browser memories විශේෂාංගය මගින් ChatGPT ඔබ බැලූ websites මතක තබා ගන්නා අතර personalized answers ලබා දෙනවා. Plus, Pro සහ Business පරිශීලකයන්ට “agent mode” භාවිතයෙන් ChatGPT විසින් browser එක තුළ කුඩා කාර්යයන් සම්පූර්ණ කර ගත හැකිය.

Atlas නිකුත් කිරීමෙන් පසු Google සමාගමේ parent company වන Alphabet හි කොටස් 2% කින් පහත වැටුණි. Atlas එක web search එකේ අනාගතය පිළිබඳව ප්‍රශ්න මතු කරනවා. Atlas බ්‍රව්සරය සතියක් වත් පැරණි නොවුවද, එය ChatGPT තරම් ජනප්‍රිය වේදැයි කියා දැන ගැනීමට කාලය ගතවනු ඇත.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....