Home Tech News Satellite SMS පහසුකම සහිත Huawei Enjoy 70X
Tech News

Satellite SMS පහසුකම සහිත Huawei Enjoy 70X

Share
blank
Share

Huawei සමාගමෙන් මීලගට නිකුත් කරන්න සූදානම් වෙන midrange දුරකථනය තමයි Huawei Enjoy 70X කියන්නෙ. මේ දුරකතනය නිකුත් වෙන්න නියමිත වෙන්නෙ ලබන සතිය තුලයි. Huawei සමාගමෙන් නිශ්පදනය කරන Kirin 8000A චිප්සෙට් එකෙන් තමයි මේ දුරකතනය බලගැන්වෙන්නෙ.

Kirin 8000A කියන්නෙ Huawei සමාගමෙ අලුත්ම midrange 5G චිප්සෙට් එකක්. මීට කලින් Nova 12 සහ 13 දුරකතන වල Kirin 8000 චිප්සෙට් එක ආවා. ඒ චිප්සෙට් එකේම upgrade එකක් විදියට තමයි මේ අලුත් චිප් එක නිකුත් වෙන්නෙ.

දැනගන්න ලැබෙන විස්තර වලට අනුව මේ දුරකතනයත් එක්ක Satellite SMS පහසුකම ලැබෙනවා. ඒ කියන්නෙ අපෙ දුරකථන සම්බන්ධතා නැති වුනත් satellite මගින් සම්බන්ධ වෙලා හදිසි අවස්ථාවක පනිවිඩ යවන්න පුලුවන්.

කෙසේනමුත් Kirin 8000A චිප්සෙට් එක ගැන හා Enjoy 70X දුරකථනය ගැන තවත් වැඩි විස්තර නිකුත් වෙන්න නියමිතයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...