2013 EA DICE නිකුත් කරපු Battlefield 4 ගේම් එක single player හා multiplayer යන අංග දෙකෙන්ම සමන්විතයි. Frostbite 3 ගේම් එන්ජින් එකෙන් තමයි මේක න්ර්මාණය කරල තියෙන්නෙ. මේ ගේම් එක චීනය සතුරන් ලෙස පෙන්වමින් නිකුත් කල update (DLC) එකක් නිසා චීනයෙදි තහනමටත් ලක්වුනා.

3 COMMENTS

    • මේකට ගොඩක්ම හේතුව දැන් එන Games වල Graphics settings වැඩි කරද්දි ගොඩක් වෙලාවට 4K textures Load වෙන එක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here