Home Tech News Events 6 Year Warranty එකක් සමග එන Arctic Coolers
EventsHardwareTech News

6 Year Warranty එකක් සමග එන Arctic Coolers

Share
blank
Share

Gaming PC එක Workstation එක Cool එකේ තියන්න ලංකාවට එන අළුත්ම Cooler Brand එක තමයි Arctic කියන්නෙ. Chama Computers හරහා ගෙන්වා බෙදාහරින Arctic Liquid සහ Air cooler range එක වසර 20කට අධික කාලයක් international Market එකේ පවතින ඒ වගේම විවිධ සම්මානයන් ලබාගත් Cooler Brand එකක්.

Arctic Brand එක යටතේ ලංකාවෙන් දැනට මිලදී ගත හැකි Products වන්නේ

  • Arctic MX Thermal Paste
  • Arctic Freezer Air Coolers – AMD AM5 | intel LGA1700
  • Arctic Liquid Freezer II – AMD AM5 | intel LGA1700

Arctic Coolers සදහා 2020 සහ 2022දී European Hardware Awards හිදී Best CPU Liquid Cooler සදහා අවැසි සම්මානයද ලැබී තිබෙනව. මේ කරුණු සමගින් අපි ලංකාවේදි මේ Cooler Range එක ක්‍රියා කරන ආකාරය ගැන Test එකක් කරා. පහතින් තිබෙන්නේ එහි ප්‍රතිඵල.

Arctic Cooler Range එක ඔයාගෙ Shop එකටත් ගන්න ඕන නම් කතා කරන්න Chama Computers – 077 722 3363

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...