Press ESC to close

Microsoft සමාගම Lumia Phone විකිණීම නවතා දමයි

2017 ජනවාරි 1 වනදා වන විට Microsoft සමාගම තමන්ගේ windows phone product එක වන lumia phone එක විකිණීම නවතා තිබෙනවා. Apple සමාගම වගේ තමන්ගෙම phone os එකට Microsoft සමාගම විසින් නිෂ්පාදනය කරපු lumia phone තවදුරටත් නිෂ්පාදනය නොකරන අතර තිබූ තොග අවසන් වීමත් එක්කම එහි අලෙවියද නවතා තිබෙනව.

කොහොම උනත් වෙනත් සමාගම් විසින් windows phone මෙහෙයුම් පද්ධතියට නිෂ්පාදනය කරන acer liquid jade premo,HP elite x3, Alcatel idol 4s වගේ phone තවමත් මිලදී ගන්න පුළුවන්.

Get Your Site Up with A2 Hosting

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *