Home Tech News අනාගතයේ අධිතාක්ෂණික Amazon salon එක
Tech News

අනාගතයේ අධිතාක්ෂණික Amazon salon එක

Share
blank
Share

පසුගිය දවසකදී Amazon ආයතනය විසින් සිය පළමු අධි තාක්‍ෂණික hair Salon එකක් London හීදී ආරම්භ කරන ලදී. රූපලාවණ්‍යාගාරය තුළ ප්‍රතිකාරවලට පෙර සේවාදායකයින්ට විවිධ වර්ණ හා මෝස්තර පෙන්වන Augmented Reality mirrors මගින් ප්‍රතිකාරයට පසු පෙනුම පෙන්වීම මෙහි ඇති විශේෂත්වයයි.

මෙම ස්ථානයේ magazine සහ පත්තර කියවීම සදහා tablet පරිගණක තබා තිබීමද මෙහි ඇති තවත් විශේෂයකි. හිසකෙස් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා QR කේත සමග නිෂ්පාදන භාණ්ඩ තබා ඇති අතර ඒවා scan කිරීම මගින් එම නිෂ්පාදන ඇමසන් හරහා මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකි වේ.

මෙමගින් අපට පෙනී යන්නේ hair Salon වල ඉදිරි අනාගතයයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...