Home Tech News මොකක්ද මේ intel Generations?
Tech News

මොකක්ද මේ intel Generations?

Share
blank
Share

computer CPU නිපදවන intel සමාගම තමන්ගෙ core processor නිකුත් කරන්න පටන් ගත්තෙ 2009 දි නිකුත් කරපු 45nm CPU line up එකත් එක්කයි. එතැන් පටන්  CPU කාන්ඩ නිකුත් කරපු පිලිවෙල අනුව ඒව generations වලට වෙන්කෙරුනා. 1st gen, 2nd gen, 3rd gen විදිහට හදුන්වන මේ generation වල 2017දි නිකුත් උනේ 7 වෙනි Generation එකයි.

මේ එක් එක් පරම්පරා වලදි intel CPU line up එකට අලුත් feature එකතු උනා වගේම ඒවා නිපදවපු lithography process එකත් කුඩා උනා. ඔයාගෙ CPU එක මොන Generation එකට අයිතිද කියන එක CPU model number එකෙන් හොයන්න පුලුවන්.

1st gen CPU වල තියෙන්නෙ (core i5- 650) වගේ 1000 ට අඩු අංකයක්.

2nd gen ඒව (core i3 -2120) වගේ 2000 අගයන් වලිනුත් විදිහට තමයි මේව නම් වෙන්නෙ.

3rd gen CPU වල අගට 3xxx අංකයක් එකතු වෙනව.

මේ විදිහට නිකුත් කරපු intel CPU දැන් 7වෙනි පරම්පරාව දක්වා ඇවිත්. 2017 නිකුත් කරපු 7th gen CPU වල නමට එකතු වෙන 7xxx අංකයන් වලිනුත් පහසුවෙන් හදුනගන්න පුලුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...