Press ESC to close

සිංහල Font Pack Download

ඔයාගෙ Type Layouts / Graphic Designing ලස්සන කරගන්න සිංහල Fonts එකතුව මෙතනින් Download කරගන්න. Apex සිංහල Fonts 15ක් මෙතන තියෙනව. එකිනෙකට වෙනස් ලස්සන Style 15ක් මේ Pack එකේ තියෙනව.

Font Pack එක පහතින් Download කරගෙන – Unzip කරගන්න. ඔයාට අවශ්‍ය Fonts විතරක් Install කරගන්න.

Get Your Site Up with A2 Hosting

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *