Press ESC to close

Asrock Brand Now in Sri lanka

ලෝකයේ ජනප්‍රිය Motherboard Brand එකක් වන Asrock දැන් ශ්‍රී ලංකාවේ වෙළදපලින් ලබාගැනීමේ හැකියාව පවතිනව. හොදම වගකීමක් සමග මෙම නිෂ්පාදන ලංකාවට ගෙන්වා බෙදාහරින්නෙ Smart Memory Technologies pvt ltd ආයතනය මගිනුයි. Asrock Brand එකේ නවතම හදුන්වාදීම් වගේම නවතම තොරතුරු දැනගන්න Asrock Sri lanka Facebook Page එක Follow කරන්නත් පුළුවන්.

Asrock Brand එක 2002 සිට මේ දක්වා තම Motherboard Range එක Consumer Level සිට Server Grade දක්වා නිෂ්පාදන පෙළකින් නිකුත් කර ඇති අතර ලෝකයේ තෙවන Motherboard sales brand එක ලෙස 2011 පත්වෙන්නටත් හැකියාව ලැබුනා. Overclocking සහ Extreme Performance සදහා Server Grade Components යොදාගනිමින් එන Asrock Taichi නිෂ්පාදන පෙළ සමග AMD සහ intel සදහා Asrock Motherboards ලංකාවෙන් දැන් මිළදී ගත හැකියි.

Get Your Site Up with A2 Hosting

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *