Home Tech News Real Time Translation පහසුකම WhatsApp වෙතින්
Tech News

Real Time Translation පහසුකම WhatsApp වෙතින්

Share
blank
Share

WhatsApp පරිශීලකයන්ට දැන් වඩාත් වැදගත් වෙන අලුත් update එකක් නිකුත් වෙලා තියෙනවා!  දැන් ඔයාලට real-time chat translation පහසුකම බාවිතා කරන්න පුළුවන්. මේකට දැනට භාශා 19ක් සහාය දක්වනවා. වෙනත් රටක සිටින පුද්ගලයෙක් සමග චැට් කරනකොට භාශා ප්‍රශ්න ඇතිවෙනවා මින් ඉදිරියට ඒ සදහා වෙනත් භාශා පරිවර්තක ඕනෙ වෙන්නෙ නැහැ.

මෙම feature එකේ හොදම දේ තමයි real-time මේ පරිවර්තන ක්‍රියාවලිය සිදුවෙන එක. ඔයාල chat කරන විදිහටම message එක translate වෙලා එනවා. උදාහරණයක් විදියට, Spanish වලින් reply එකක් ආවත්, ඔබට Sinhala හෝ English වලට translate කරලා බලන්න පුළුවන්. එතැනින්ම, ඔයාලගේ message එකත් එකවර translate කරලා යවන්නත් පුළුවන්.

WhatsApp කියනවා මේ feature එක දැනට ප්‍රධාන භාශා 19කට සහාය දක්වනවා කියල. ඒ අතරට Spanish, French, Hindi, Arabic, Chinese, German වගේ ප්‍රධාන භාෂා ඇතුළත්. ඉදිරියෙදි මේකට තවත් භාශා එකතුවේවි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...