වත්මන් ඇමරිකානු ජනපති Donald Trump ගේ Twitter ගිණුම තමනම් කර තිබෙනවා. twitter තුලින් නිකුත් කල ප්‍රකාශ හා ඉන් ජනතාව කුපිත කිරීම හා twitter නීති රීතින් වලට එම ප්‍රකාශ පටහැනි වීම නිසා මෙලෙස ගිණුම තහනම් ban වී තිබෙනව.

2021 ජනවාරි මස 8 වෙනිදින තම official Web Blog එකෙහි සටහනක් තබමින් Twitter සමාගම තමන් මේ පියවර ගැනීමට හේතු වූ කරුණු Tweets ගැන පිළිවෙලින් සටහන් තබා තිබෙනව.
මිලියන 88.7 ක පිරිමක් විසින් Follow කරනු ලැබූ @realDonaldTrump ගිණුම මෙලෙස ඇමරිකානු ජනාධිපතිවරයෙක් ගේ Socila Media ගිණුමක් තම ධූර කාලය තුල තහනමට ලක්වූ ප්‍රථම අවස්ථාව ලෙසත් දක්වන්න පුළුවන්.
නියමයි, අයින් වෙන කෙනා නෙතින් බයවෙන්න දේකුත් නෑනේ