Home Tech News Music Videos නැරඹීමේ හැකියාව දැන් Spotify වෙතින්
Tech News

Music Videos නැරඹීමේ හැකියාව දැන් Spotify වෙතින්

Share
blank
Share

Spotify වෙතින් අලුත් විශේෂාංගයක් හදුන්වාදී තිබෙනවා. ඒ තමයි music video play කිරීමේ හැකියාව. ඔවුන් මේ විශේෂාංගය මේ වනවිට රටවල් 85ක් සදහා ලබාදී තිබෙනවා. කෙසේ නමුත් ඒ අතරට තවමත් ශ්‍රී ලංකාව අයත් වෙන්නෙ නැහැ. ඒවගේම මේ විශේෂාංගය භාවිතා කල හැක්කෙ Spotify premium සංස්කරණය භාවිතා කරන පරිශීලකයන්ට පමනයි.

මේ විශේෂාංගය භාවිතා කරන්න ඇප් එකෙ සැකසුම් කිසිවක් වෙනස් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ගීතයක් play වෙනකොට අලුත් ඔප්ශන් එකක් ඔබට දැකගන්න ලැබෙනවා. ඒ “Switch to video” නමින්. එය මත ක්ලික් කිරීමෙන් ඔබට music video එකක් landscape mode එකෙන් ප්ලේ කරගැනීමේ හැකියාව තිබෙනවා.

YouTube Music ඇප් එකෙ තිබෙන විශේෂාංගයට සමානව මෙයත් නිර්මානය කර තිබෙනවා. මීට අමතරව තවත් short loop video විශේෂාංගයක් Spotify ඇප් එකෙ මේ වනවිට තිබෙනවා. ඒ Canvas විශේෂාංගයයි. පොඩි video clip එකක් මෙලෙස loop එකක් ලෙස ගීතයක් ධාවනය වෙද්දි background එකෙන් දිස්වන අතර මෙම විශේෂාංගයද තවමත් ශ්‍රී ලංකාවට ලබාදී නැහැ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...