Home Games PUBG PC Season 4 Update
GamesTech News

PUBG PC Season 4 Update

Share
blank
Share

හොදයි තවත් අලුත් ආරන්චියක් අරන් ආව. මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නෙ Gaming කරන අයට තමයි. 2018 වසරෙ හොදම පරිගනක ක්‍රීඩාවට හිමි සම්මානය සහ 2017සහ 2018 වසර වල ලෝකයේ ජනප්‍රියම පරිගනක ක්‍රීඩාවට හිමි සම්මාන වලට හිමිකම් කියන පබ්ජී නැත්තන් Player Unknown Battleground කියන පරිගනක ක්‍රීඩාව ගැන තමයි මේ ආරන්චිය.

මේ ගේම් එකෙ මොකද වෙන්නෙ කියල දන්නෙ නැති අය නැති තරම් කමක් නැහැ ඒත් පොඩි අදහසක් ගන්න මන් පොඩ්ඩක් කියන්නම් ඒ ගැනත් මේ ගේම් එකේ තියෙන්නෙ Battle-royal Mode එකක්, ඒ කියන්නෙ සාමාන්‍ය FPS/ TPP ( FPS = First person Shooter , TPP = Third person perspective) ගේම් එකක් වගේ නෙමෙයි මේකෙදි තරග කරුවන් 100ක් එක්ක එක්වර තරගක කලයුතු වෙනව. විශාල භූමි ප්‍රදේශයකින් ආරම්භ වන Game එක වෙලාව ගතවත්ම ඔබට තරග වැදීමට ඇති භූමි ප්‍රදෙශය කෙමෙන් කෙමෙන් අඩු වන අතර ( PLAY ZONE) මෙම භූමි ප්‍රදේශය තුල තිබෙන ස්තාන  වලින් අනෙකුත් ක්‍රීඩකයන් හා තරග වැදීම සදහා අවශ්‍ය උපාංග ඔබට සොයාගත යුතුද වෙනව, ( Weapons , Ammo , Amour, Medic ) මේ විදිහට අවසානය තෙක් සිටින කන්ඩායම හෝ ක්‍රීඩකය තමයි ජයග්‍රහනය කරන්නෙ.

ගොඩක් දෙනෙක් දන්නව මේ Player Unknown Battleground කියන් ක්‍රීඩාවෙ සංස්කරණ (Version) 3 කින් නිකුත් වෙලා තියෙනව. ඒ තමයි PUBG PC , PUBG Mobile සහ PUBG Lite (Lite for Low end PC) ඉතින් මේවගෙනුත් පල්මුවෙන්ම ආවෙ පරිගනකයේ ප්ලේ කරන්න පුලුවන් PUBG pc version එක මේකට ත්මා මන් ඉහත කියපු සම්මාන ලැබුනෙත්, මේක ගන්න නම් Steam කියන software එක හරහා online store එකකින් මුද්ල් ගෙවල අරගෙන play කරන්න ඔන. (Steam Store sale still 15$ = 2600+ LKR / 2019,07,25)

මේ කියන්න යන්නෙ Pubg pc version එකට ආව අලුත්ම update එක ගැන මේ update එකෙන් ගොඩ දෙනෙක්ට ගැටලුවක් වෙලා තිබුනු Battle royal e-sport mode එකේ තිබුනු වBug Fixes වගේම PUBG ආරම්භයේදී තිබුනු map එක තව වැඩිදියුනු කිරීම් කරල තිබෙනව, Battle royal mod එක e-sports වලදි යොදා ගැනීම් ප්‍රායෝගිකව ගැටලුවක් වෙලා තිබුනත් දැන් ඔවුන් ඒකටත් විසදුම් දීල තිබෙනව මේ Update එකේදි,
මේ පිලිබදව වැඩි විස්තර ඔවුන්ගෙ වෙබ් අඩවියෙ මේ විදිහට දාල තිබුන
https://www.pubg.com/2019/07/24/update-4-1-now-live/

ඒ වගෙම මේ පිලිබදව සවිස්තරාත්මක වීඩියෝව පටයකුත් නිකුත් කරල තිබුන

මේ update එකෙන් ඔවුන් ගොඩක් දුරට Map වැඩිදියුනු කරල තියෙනව සාමන්‍ය පරිගන්කයක ( Mid Range computer ) වුවත් ගේම් එක Play කරන්න පුලුවන් විදිහට්. මේ ක Play කරන්න කැමති අය Internet එකෙන් Steam Store එකට ගිහින් මේ ගේම් එක මිලදී අරගෙන Play කරල බලන්න මේකත්. 🙂

 

Share
Written by
Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

Leave a comment

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

ඔක්තෝබර් 21ක එන Vampire: The Masquerade – Bloodlines 2

Vampire: The Masquerade – Bloodlines 2 යනු ක්‍රීඩකයින් අඳුරු සහ අද්භූත වැම්පයර්...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...