Home Tech News Dream PC එකට තෑගි දෙන Powered By MSI Program එක
Tech News

Dream PC එකට තෑගි දෙන Powered By MSI Program එක

Share
blank
Share

MSI සමාගම විසින් අළුත්ම Dream PC එක හදාගන්න ඉන්න ඔයාට Gift program එකක් හදුන්වා දීල තියෙනව. Powered By MSI විදිහට හදුන්වන මෙම වැඩසටහන තුලින් ඔයාගෙ Build එකට තෝරගන්න MSI Components අනුව Gifts ලබාගන්න හැකියාව තියෙනව.

ලංකාවේ ඕනම Computer Shop එකකින් ඔයාගෙ Dream PC එක හදන ගමන් මේ MSI Gifts ලබාගන්න පුළුවන්..

TierComponentsGift
MSI ESSENTIALMSI Motherboard
MSI Graphics Card
MSI GAMING T Shirt
MSI ADVANCEDMSI Motherboard
MSI Graphics Card
MSI SSD
———–
any of the following
MSI Power Supply
MSI PC Case
MSI LIquid Cooler
MSI True Gaming Umbrella
MSI ULTIMATEMSI Motherboard
MSI Graphics Card
MSI SSD
MSI Power Supply
MSI PC Case
MSI Liquid Cooler
MSI Solo RGB Speaker

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...