Home pimp my pc PIMP MY PC SEASON 3 VOTING
pimp my pc

PIMP MY PC SEASON 3 VOTING

Share
Share

Pimp My PC තරගයේ පළමු ඡන්ද විමසීම 2023 නව වසරේ ආරම්භ වෙනව. pcguidelk සහ Smart Tech Distributions pvt ltd ආයතනය සමග එක්ව සිදුකරන මෙම තරගය හරහා රුපියල් ලක්ෂ 2ක් වටිනා PC Upgrades ලබාදීමට අප කටයුුතු කරනවා.

Smart Tech distributions සමගින් එක්ව සිදුකරන මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව තුල සිටින ආර්ථික අපහසුතා ඇති තරුණ තරුණියන් සදහා ඔවුන්ගේ පරිගණකය වැඩි දියුණු කරදීමට දායකත්වයක් සැපයීම අපගේ අදහසයි.

Powered By EmbedPress

ඡන්ද ලබාදිය හැක්කේ 13-01-2023 වනදාතෙක් පමණි

ඔබගේ ඡන්දය පහත තරගකරුවන්ට ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනව.

Poll not found
Share

11 Comments

Leave a Reply to Sahan darshanaCancel reply

Related Articles

PIMP MY PC Season 3 – Round 2

ඔන්න එහෙනම් SMART TECH DISTRIBUTIONS එක්ක එකතු වෙලා නොමිලේ රුපියල් ලක්ෂ 2ක...

PIMP MY PC Season 3 – Round 2

PIMP MY PC Season 3හි 2වන වටයට තෙරී පත්වූ ජයග්‍රාහකයන්ගේ නම් පහත...

PIMP MY PC Season 3 – ලක්ෂ 2ක් දිනාගන්න

ඔයාගෙ PC එක නොමිලේ Upgrade කරල දෙන Pcguidelk – PIMP MY PC...

PIMP MY PC Season 2 Winners

SMART MEMORY TECHNOLOGIES සහ PCGUIDELK අපි PIMP MY PC SEASON 2 තරගයේ...