Home Polls Pcguidelk New Writers Vacancies
Polls

Pcguidelk New Writers Vacancies

Share
blank
Share

pcguidelk වෙබ් අඩවිය සදහා අප තෝරාගන්නා ලිපි ලිවීම – පරිව්ර්ථනය හරහා නිවසේ සිටම අමතර ආදායමක් ලබාගැනීමට ඔබට පුළුවන්. අප විසින් ලබාදෙන Article links list එකකින් තෝරාගෙන හෝ ඔබගේ Research හරහා ලිපි ලිවීමට ඔබට පුළුවන්.

එක් පරිවර්ථනයකට රු 150ක ආරම්භක මුදලක් ඔබට ලබාදෙන අතර මෙය මාසයක් තුල ඔබ විසින් සම්පූර්ණ කරන ලිපි ගණන අනුව උපරිම ලිපි 15කට යටත්ව ආරම්භ කල හැක. ඔබට මේ සදහා සම්බන්ධ වීමට පහත Form එක පුරවන්න.

මෙම Selection phase එකට පසු ඔබගේ performance අනුව වැඩි වීම සිදු වේ.

[vfb id=11]

Share

Leave a comment

Leave a Reply