Home Games Original Tomb raider Game on Web Browser
Games

Original Tomb raider Game on Web Browser

Share
blank
Share

1996 නිකුත් වෙච්ච Tomb Raider Game එක 96 – 2000 අතර PC Games ගහපු ගොඩක් දෙනාට අලුත් අත්දැකීමක් දුන්න Game එකක් කිව්වොත් නිවැරදියි. මේ Game එක වගේම මේකෙ ප්‍රධාන චරිතය කොච්චර ජනප්‍රිය උනාද කිව්වොත් තවත් Tomb Raider Games විශාල ගණනක් වගේම චිත්‍රපට පෙළකුත් මේ නිසා නිර්මාණය උනා.

මේ Tomb Raider Game එක ආයෙත් නොමිලේම ගහන්න දැන් අවස්තාව උදා වෙලා. Games mod කරන Developers ල ටිකක් එකතු වෙලා මුල ඉදන්ම මේ ගේම එක ප්‍රතිනිර්මාණය කරල. ඒ කියන්නෙ Game Engine එක මුල ඉදන්ම හදල වගේම ගේම එකේ හැම දෙයක්ම ඒ විදිහටම හදන්න මේ ගොල්ලො දරල තියෙන උත්සාහය සාර්ථක වෙලා.

ඔයාටත් පහල තියෙන මේ link එකෙන් මේක Web browser එකේ Play කරන්න පුලුවන්.

https://xproger.info/projects/OpenLara/

මේ Game එකේ Mouse control නැහැ. Original Game එකේ තිබුනෙත් නැහැ. ඒ දවස්වල Full option තිබ්බ Computer එකක විතරක් play කරන්න පුලුවන් වෙච්ච මේ Game එක දැන් Web browser එකේ Play කරන්න පුලුවන් තරමට තාක්ෂණය දියුණු වෙලා කියල කියන්න ලැබීමත් සතුටක්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...