Home Tech News Phones One+ 2 වෙතින් Carl Pei සමුගනී
PhonesTech News

One+ 2 වෙතින් Carl Pei සමුගනී

Share
blank
Share

ලොව ප්‍රකට Oneplus සමාගමේ නිර්මාතෘ වරයෙකු වන Carl pei එම සමාගමෙන් ඉවත් වී තිබෙනවා. 2020 ඔක්තොම්බර් මස 16 වන සිකුරාදා වන විට ඔහු මෙම ඉවත්වීම තහවුරු කර තිබෙනවා.

31 හැවිරිදි වියේ පසුවන Carl pei මීට වසර 7කට පෙර Pete Lau සමග ආරම්භකල oneplus සමාගමේ දැනට පවතින තත්වය දක්වා වර්ධනය කිරීමට දුන් දායකත්වය සමගම මෙම ඉවත්වීම බොහෝ දෙනෙකුට තවමත් විශ්වාස කිරීමට අපහසු වෙලා. oneplus Phone නිර්මාණයේ සිට ඒවා ප්‍රවර්ධන කටයුතු වලදී කැපී පෙනෙන ප්‍රධාන මුහුණ වූ Carl pei ගේ ඉවත්වීම ගැන oneplus සමාගමෙන් මේ වනතෙක් ප්‍රකාශයක් නිකුත් වී නැහැ.

2013දී ලෝකයේ Samrt Phone Brands අතර තරගය දැඩි වෙමින් පවතින යුගයක අළුත් Smart Phone brand එකක් ලෙස කෙටි කලක් තුල අවධානය දිනාගත් Oneplus සමාගමේ ප්‍රධානම ඉලක්කය උනේ හොදම hardware තරගකාරී මිලකට ලබාදිය හැකි හොදම Phone Brand එකක් නිපදවීමයි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...